පාඨමාලාව ආරම්භ කිරීමට පෙර, ඔබගේ ඉංග්‍රීසි මට්ටම මැනීමට සරල පරීක්ෂණයෙන් සමත් විය යුතුය. ඔබේ ඉංග්‍රීසි මට්ටම පිළිබඳ නිවැරදි මිනුමක් ලබා දීම සඳහා තෝරාගත් වෘත්තිකයින් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ විශේෂයෙන් සංවර්ධනය කරන ලදී. දැන් උත්සාහ කර ඔබේ ඉංග්‍රීසි මට්ටම මැන බලන්න.
ඔබගේ ඉංග්‍රීසි භාෂා මට්ටම වැඩිදියුණු කිරීම සඳහා අපි පුළුල් පරාසයක අධ්‍යාපන ක්‍රීඩා ඉදිරිපත් කරමු. ආරම්භක මට්ටමේ සිට උසස් මට්ටම දක්වා පරාසයක කිරීඩා නොමිලේම සෙල්ලම් කරන්න
මෙම වෙබ් අඩවිය නිර්මාණය වී ඇත්තේ ඔබ වැනිම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන ශ්‍රි ලාංකිකයන් සඳහාමයි. මෙම වෙබ් අඩවිය තුළින් අප උත්සහ කරන්නේ ඔබේ ඉංග්‍රිසි දැනුම, ලිවීම, කථනය, උච්චාරණය ඉහල මට්ටමකට රැගෙන යාමටයි. ඒ නිසා අප මෙම වෙබ් අඩවියේ පාඨමාලා සැකසුමට ලෝකයේ ඉංග්‍රිසි භාෂාව පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති මහාචාර්යයවරුන්ගේ සහය ලබාගෙන ඇත.
ඉංග්‍රීසි.com යනු ඔබට අන්තර්ජාලය ඔස්සේ ඉතා පහසුවෙන් තනිවම, සරලව, ඉක්මනින් නොමිලේම ඉංග්‍රීසි භාෂාව හැදරිමට ලොව ඇති ප්‍රථම හා එකම සිංහල - ඉංග්‍රීසි වෙබ් අඩවියයි.
පාඨමාලාව සාර්ථකව අවසන් කල පසු ඕබට ඩිප්ලෝමා සහතිකයක් දෙනු ලැබේ.